පාසල් සිසුන්ට නොමිලේ පාවහන් ලබාදීම අඛණ්ඩව
- 2018-08-16 13:10:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන් සඳහා පාවහන් යුගළක් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව මෙම වසරේදීත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබී ඇත.
දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා තිලිණපත් ලබාදීමේ වැඩසටහනක් පසුගිය වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගළක් මිලදී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි විය.
එබැවින් මෙම වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments