පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් ලබාදීමට, පාසල් මුළුතැන්ගෙවල් සැකසීමට ලෝක ආහාර වැඩසටහනින් ආධාර
- 2020-05-13 23:14:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් ලබාදීම, පාසල් 100ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සහ පාසල් මුළුතැන්ගෙවල් ස්ථානය වෙනුවෙන් පියවර ගැනීමට ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 89ක මූල්‍ය ආධාර ලබාදීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීණගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම ආධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂඛ පහ සුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100ක් හදුනාගෙන පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 3ක මූල්‍යාධාර ලබාදීමට එකඟතාව පළ කිර තිබේ.
දේශිය ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව සෞඛයාරක්ෂිත ආහාරපාන පාසල් තුළම පිළියෙල කර ගැනීමේ වැඩපිළිවෙලක් සැලසුම් කිරිම සඳහා පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමටද ලෝක ආහාර වැඩසටහන යටතේ මූල්‍යාධාර ලබාදීමට එකඟවී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments