පාසල් 47ක ආරම්භය 06දා
- 2020-01-01 13:49:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 47ක් ජනවාරි 05 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් පළමු වාරය සඳහා ජනවාරි 6 වැනි දින විවෘත කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments