පේරාදෙණිය සරසවියට නව උපාධි පාඨමාලා 2ක් - කොළඹට තොරතුරු සන්නිවේදන තාක්ෂණය
- 2019-07-29 12:36:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන වසරේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නව උපාධි පාඨමාලා 2ක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබේ.
එම පාඨමාලා දෙක සඳහා සිසුන් 100 දෙනෙකු තෝරාගෙන තිබේ. මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයය අලුතින් හඳුන්වා දී තිබෙන අතර එම පාඨමාලාවට ද සිසුන් 50 දෙනෙකු තෝරාගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments