පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නැතිව වසයි

2025 මැයි මස 20 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් සියයට 80 පැමිණීම විභාග වලට පැමිණීම සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාලය තිරණය කිරිමට එරෙහිව විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සනාතන මන්දිරය වට කර සති තුනක් පමණ වන අතර දිගින් දිගටම මේ තත්වය නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත. 

ඒ හේතුවෙන් අද (17) පස්වරු 2 න් පසු විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ සියලුම සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් විය යුතු බවත් 2 න් පසු ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම් කලාපයක් වන බවද පාලක සභාව පවසයි. නැවත ඉංජිනේරු පීඨය ඇරඹෙන දවස දැනුම් දෙන බවද පාලක සභාව පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...