Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට ඒකරාශිවී පොදු කටයුතු කටයුතු වල නිරත වීමේ හැකියාවක් නොමැති බැවින් මෙවර පොසොන් උත්සවයද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන නිවසේ සිට ආගමික කටයුතු සිදුකරන ලෙස කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් කොවිඩ්-19 රෝගය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන උත්සාහයට සහාය ලබා දෙනද උන්වහන්සේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ දී ද පොසොන් උත්සවය සිත් සේ සමරන්නට බෞද්ධ ජනතාවට අවකාශ නොමැති බැවින් නිවෙස් වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙ නිරත වන ලෙසත් ඉල්ලා සිටින මහා නායක හිමියන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ගේ ශාන්ත ධර්මය මෙරට ස්ථාපිත කළ බවත් එවන් වටිනා පුන් පොහෝ දිනය නිවෙස් වලට වී සමරන ලෙසත් මහා උන්වහන්සේ වැඩිදුරටත්  නිවේදනයක් නිකුත් කරමින් පවසති.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.