බාබඩෝස් - ශාන්ත ලුසියා සමඟ රාජ්‍ය තාන්ත්රික සබඳතා
- 2019-07-02 11:30:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දූපත් රාජ්‍යයන් දෙකක් සමඟ නව රාජ්‍ය තාන්ත්රික සබඳතා ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. ඒ අනුව මෙලෙස නව රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ බාබඩෝස් රාජ්‍ය හා ශාන්ත ලුසියා යන දූපත් රාජ්‍යයන් සමඟිනි. දෙරටේ රජයන් සමඟ ද්විපාර්ශික සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙම රාජ්‍ය තාන්ත‍්‍රික ඇරඹූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
බාබඩෝස් සහ ශාන්ත ලූසියා යන රටවල් සමඟ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත‍්‍රවල එම රාජ්‍යයන් දැනට පවත්නා මිත‍්‍ර සබඳතා හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments