බෞද්ධාලෝක වෙසක් කලාපය දින 4ක්
- 2018-04-22 16:04:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් 17 වැනි වරටත් පවත්වනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවරත් දින හතරක් කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව සංවිධායකයෝ පවසති.
ඒ අනුව අප්‍රේල් මස 29, 30 හා මැයි මස 01, 02 යන දිනයන්හිදී බෞද්ධාලෝක වෙසක් කලාපය පැවත්වෙයි. සීල සමාදාන වැඩසටහන්, වෙසක් තොරණ, පහන් කූඩු, සර්වඥ ධාතු වන්දනාවක් ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments