Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෞද්ධ දර්ශනය කිසිදු විශ්වවිද්‍යාලයකින් කපා දමා නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කීය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය. බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යයන් යොමු නොවීමත් ගැටළුවක් වී තිබෙන බව කී අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. පාලි, සංස්කෘත වැනි විෂයන් සඳහා අවශ්‍ය සිසුන් ප්‍රමාණවත්ව නොමැති වීමෙන් z ස්කෝර් මට්ටමට වඩා පහළ මට්ටමේ සිසුන් ගැනීමට ද සිදුව තිබූ බවත් එම තත්ත්වය විසඳීමට ක්‍රමවේදයක් තීරණය කිරීමට සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.