මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ගැන 1984ට කියන්න
- 2019-01-21 13:32:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා 1984 නමින් නව නව දුරකතන අංකයක් හඳුන්වා දුන්නේය.
මෙම කෙටි දුරකතන අංකය නිල වශයෙන් ප්‍රකාශට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments