මඳුරකැටිය විදුහලට බඹර ප්‍රහාරයක්
- 2019-03-19 14:03:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ ගසක තිබූ බඹර කූඩුවක් අද (19) දහවල් ඇවිස්සීමෙන් එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙක් පමණ මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කල බව මොනරාගල කලාප අධ්‍යක්ෂක සරත් බන්දු මහතා පැවසීය.
මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩුවකට සිසුවකු විසින් ගලක් ගැසීම නිසා බඹරු ඇවිස්සී විවේක කාලයේ පාසැල් පරිශ්‍රයේ සිටි සිසු සිසුවියන්ට බඹරුන් දෂ්ඨ කර තිබේ.
මෙම අවස්ථාවේදී පාසලේ ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් දරුවන් පාසලේ කාමර වලට දමා දොරවල් වසා තැබීම නිසා හානිය අවම වී තිබේ.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතවී සිටි සිසු සිසුවියන් සුව සැරිය ගිලන් රථ මගින් රොහල් කරා ගෙන ගිය බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
මෙම සිද්ධියත් සමඟ අද දිනයේ පාසල වසා දැමූ බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments