මහජනතාව ගැවසෙන උත්සව හා රැස්වීම් තහනම්
- 2020-03-15 11:02:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම් උත්සව ආදිය තහනම් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සියලු ජනතාව දැනුමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments