මහාචාර්ය ජනිතා ලියනගේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපති
- 2020-01-13 16:14:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපති ධුරයට මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත් කෙරිණ. සාමාජිකයන් දස දහසක පමණ ප්‍රමාණයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ශ්‍රී ලංකාවේ සියලු විද්‍යාඥයින්ගේ ප්‍රධානතම සංවිධානය වේ. මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සංගමයේ 79 වන සභාපතිනියයි.
Reply To:
Name - Reply Comment
0 Comments