මාධ්‍ය නිදහස අතින් ශ්‍රී ලංකාව ඉදිරියට
- 2018-04-27 15:06:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ. Reporters Without Borders සංවිධානය විසින් නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව 131 වැනි ස්ථානයට පත්ව තිබේ.
2017 වසරේදී ශ්‍රී ලංකාව එම දර්ශකයේ 141ක් වැනි ස්ථානයේ පසුවිය. ලෝකයේ ඉදිරියෙන් සිටි රටවල් බොහෝමයක් මෙවර දර්ශකයේදී පසුපසට ගොස් තිබේ.
ලෝකයේ මාධ්‍ය නිදහස ඉහළින්ම පවතින රට ලෙස නෝවේ නම් වී අතර අතර රටවල් 180කින් සමන්විත දර්ශකයේ අවසන් ස්ථානයට උතුරු කොරියාව පත්ව ඇත.
චීනය 176 වැනි ස්ථානයට පත්ව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments