මුස්ලිම් පාසල්වල නිවාඩු දිනය සංශෝධනය කරයි
- 2018-08-16 17:06:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලුම මුස්ලිම් පාසල්වල දෙවැනි පාසල් වාරය 2018 අගෝස්තු මස 20 වන සඳුදා අවසන්වීමට නියමිතව තිබුණ ද හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර ඇත. ඒ අනුව 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා පාසල් පැවැත්වීමෙන් අනතුරුව නිවාඩු ලබා දී තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.
Reply To:
Name - Reply Comment
0 Comments