මුස්ලිම් පාසල් ඇරඹේ අනෙකුත් පාසල් 22 දා
- 2019-04-17 09:42:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ආරම්භය අප්‍රේල් මස 17 වන බදාදා දින සිදු වේ.
එමෙන්ම 2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.
මීට සමගාමීව නව පාසල් වාරය ආරම්භ විමට ප්‍රථම සෑම පාසලකම දිප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments