යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘතයි
- 2019-10-17 13:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා විවෘත කෙරිණි.
විවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.
නොවැම්බර් මාසයේ සිට ගුවන් තොටුපොළ හරහා ජත්‍යන්තර ගුවන් ගමන් සිදුකිරිමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments