යුවරාජ් ජාත්‍යන්තර හා IPL පිටියෙන් සමුගනියි
- 2019-06-11 12:28:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඊෙයේ (10දා) මුම්බායිහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සිය තීරණය ප්‍රකාශයට පත් කළේය. යුවරාජ් ටෙස්ට් තරග 40කට, එක්දින තරග 304කට හා විස්සයි20 තරග 58කට ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබේ.
යුවරාජ් 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments