රජගල පුරාවිද්‍යා උරුම කළමනාකරණය කරයි
- 2020-02-06 13:33:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
උහන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට ඇයත් රජගල තැන්නේ අක්කර 1025ක පමණ භූමි ප්‍රමාණයක විසිරී තිබෙන ආරියාකර විහාර සංකීර්ණයේ පුරාවිද්‍යා වැදගත්කමක් ඇති ස්ථාන 593ක් ඇති බව තහවුරු වී තිබේ.
ඒවා අතරින් ඉතා වැදගත් ස්ථාන සංඛ්‍යාවක් මේ වන විටත් කැණීම් කර, සංරක්ෂණය කොට ජාතියට දායද කොට තිබේ. එම හේතුව මත පරිශ්‍රය වෙත සංචාරකයන්ගේ ආකර්ශනයද වැඩි වී තිබේ.
පුරාවිද්‍යා හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්ව පවතින අදාළ ස්මාරක සංරක්ෂණය කිරීම සඳහා 2020 වර්ශය අවසන් වන තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව රජගල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments