2025 මැයි මස 06 පෙ.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
හෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.
දින 14ක කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.
![]() |
diary Read more... |