රසායනික ආපදා අවදානම් තක්සේරුවක් කිරීමට සැලසුමක්
- 2018-08-30 16:57:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම් හඳුනාගැනීමේ තක්සේරුවක් 2019 සහ 2020 යන වර්ෂ තුළදී සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන බොහෝ අනතුරු, ඒ පිළිබඳ දැනුවත් නොවීම, භාවිත කෙරෙන පරිශ්‍ර නිසි පරිදි නඩත්තු නොකිරීම, අධීක්ෂණයේ දුර්වලතා මෙන්ම වැරදි කාර්මික භාවිතය යනාදී කරුණු හේතුවෙන් සිදුවන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.
ඒ අනුව, අදාල තත්ත්වයන්ට පිළියමක් ලෙස රසායනික ආපදා සඳහා විධිමත් ආපදා කළමනාකරණ රාමුවක් සකස් කරගැනීමේ අවශ්‍යාතාව සැලකිල්ලට ගනිමින් මෙම තක්සේරුව සිදු කිරීමට.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments