රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී
- 2020-05-23 08:04:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ දී පැවැත් වීමට නියමතව තිබේ.
රාජ්‍ය පොසොන් උත්සවයද සෞඛ්‍ය අංශ උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේන අරලිය ගහ මන්දිරයේදී පවත්වා ඇති අතර අතර “ආරෝග්‍යා පරමා ලාභා“ යන තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට සුදුසු බවද මෙහිදී අගමැතිවරයා විසින් යෝජනා කර තිබේ.
ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත් වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවල පැවැත් වෙන පොසොන් පින්කම් ඇතුළු රට පුරා පැවැත් වෙන පොසොන් පිංකම් මාධ්‍ය දායකත්වය මත අඩු පිරිසකගේ දායකත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments