රුවන්වැලි සෑ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ආරක්ෂිත වැටක්
- 2019-05-29 11:23:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැල මහා සෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත විධිවිධාන ක්‍රියාවට නංවීමට නියමිතය.
එම ස්ථානයන්හි ආරක්ෂාව තහවුුරු කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විවධ පාර්ශ්වයන්ගේ ඉදිරිපත් වූ යෝජනා අනුව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments