රුසියානු සංස්කෘතික ප්‍රදර්ශනය
- 2019-09-23 15:04:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන රුසියානු සංස්කෘතික ප්‍රදර්ශනය අද උදෑසන ආරම්භ විය. රුසියානු සාහිත්‍යයට, සංස්කෘතියට, කලාව, ආහාර පිළිබිඹු කරන විවිධ ඉසවු රැසක් ප්‍රදර්ශනය තුළ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy) මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික දැක්ම විවෘත වූ අතර රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Anastasia Khokhlova මහත්මියත්, ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක, ශ්‍රී ලංකාවේ රුසියානු සමාජයේ සභාපති සුසිල් ප්‍රේම්ජයන්ත, ඇතුළු ආරාධිතයින් රැසක් සමාරම්භක උළෙලට සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments