රුහුණට විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයක්
- 2019-03-05 15:38:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් ආරම්භ කරනු ලැබීය වසර සඳහා වූ අය වැය පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද හදිසියේ ඇතිවූ ආණ්ඩු වෙනස නිසා එය සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂය කියයි. වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබ කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ආරම්භ කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments