රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන්ට ජනපතිගෙන් ලැප්ටොප් පරිගණකයක්
- 2019-09-10 16:03:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවැති ප්‍රදර්ශනයකදී ගිහාන්ගේ රොකට්ටුව ජනපතිගේ අවධානයට ලක්විය.ඒ අනුව එහි ඉදිරි කටයුතු වෙනුවෙන් දිගින් දිගටම ජනපතිවරයා උපකාර කරමින් සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments