රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කිරීම අනුමතයි
- 2020-02-29 10:29:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි.
එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන්ද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments