ලංකාවේ කොරෝනා වෛරස් රෝගියාගේ තත්ත්වය සාමාන්‍යයි
- 2020-01-28 13:22:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ප්‍රදේශ පිළිබඳව අවධානය යෙමුකිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments