Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

0023aea9e73e0d8ad90d22  Frankfurter Buchmesse 2013, Frankfurt book fair 2013 qna_Frankfurt_Book_Fair_28062016ලෝකයේ විශාලම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය‘ පසුගියදා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවරදී ආරම්භ විය. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සංවිධානය වන මෙම ප්‍රදර්ශනය මෙවරදී ඔක්තෝබර් 19 සිට 23 දක්වා සංවිධානය වෙයි.

ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ලොව විශේෂඥයන්ගේ හමුවක් ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනය සඳහා පොත්, මාධ්‍ය, ලොව පුරා හිමිකම් සහ බලපත්‍ර යනාදියද ඇතුළත්ව ප්‍රකාශකයන්, පොත් අලෙවිකරුවන්, නියෝජිතයන්, සිනමා නිර්මාණකරුවන් සහ කතුවරුන් ඇතුළු දහස් ගණනක පිරිසක් මේ සඳහා දායක වෙති.

මෙම ‘ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයේ‘ ඉතිහාසය අදින් වසර පන්සියයකට වඩා ඈතකට දිවයයි. මෙවර එහි ගෞරවනීය ආරාධිත රාජ්‍ය ලෙස බෙල්ජියම සහ නෙදර්ලන්තය පත්ව තිබේ. (V)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.