ලෝකයේ සාමකාමීම රට ලෙස මෙවරත් අයිස්ලන්තය ශ්‍රී ලංකාව පහළට
- 2019-06-13 12:05:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ සාමකාමීම රට ලෙස මෙවරත් අයිස්ලන්තය ඉදිරියෙන් පසුවෙයි. ලෝකයේ සාමයෙන් තොරම රට ලෙස ඇෆ්ගනිස්ථානය 163 වැනි ස්ථානයේ පසුවෙයි. 2018 වසරේ දී සිරියාව එම ස්ථානයේ පසුවූ අතර මෙවර ඔවුන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත.
![]() |
![]() |
Full report | Briefing |
මෙහි ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් පහළ ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163ක් අතරිනි.
2018 වසරේදී ශ්‍රී ලංකාය 67 වැනි ස්ථානයේ පසුවිය. එම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණියේය. දකුණු ආසියාවේ සාමකාමීව රට ලෙස නේපාලය ඉදිරියෙන් පසුවන අතර ඔවුහු 15 වැනි ස්ථානයේ පසුවෙයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පසුවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments