Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට ඉන්දීය ජාතික තරුණයෙකු සමත්ව තිබේ.

 ග්‍රෑම් 64ක් බරැති මෙම චන්ද්‍රිකාව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ලබන මාසයේදී කක්ෂ ගත කිරීමට නයමතය.

නාසා ආයාතනය විසින් පැවැත්වූ තරගයක් වෙනුවෙන් රිෆාත් ශාරූක් නම් 18 හැවැරිදි තරුණයෙකු මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබුණ අතර එම තරගයේ ජයග්‍රහණයද ඔහුට හිමිව තිබේ.

මෙම චන්ද්‍රිකාව කලාම්සැට් ලෙසින් නම් තබා ඇත්තේ හිටපු ඉන්දියානු ජනපතිවරයෙකු වන අබ්දුල් කලාම් මහතාට ගෞරවයක් වශයෙනි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

_96068459_facebookcapture _96068460_rifarhcapture

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.