Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තුකරයේ විශ්වවිද්‍යාල සඳහා තේරි පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ වතුකරය සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් ඉදිකිරිම සම්බන්ධයෙන් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් හැටන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදි කිරිම සඳහා  ඉඩම් පිළිබදව නිරික්ෂණය කිරිමට සංචාරයක නියැලෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයක් බවට පත් කරන්නත්, කොටගල අංග සම්පුර්ණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නත් කැබිනට් අනුමැතියත් ලබාගෙන ලබන වසරේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොටගල විශ්වවිද්‍යාලය ප්‍රධාන වශයෙන් ඉංජිනේරු තාක්ෂණය , ජෛව පද්ධති තාක්ෂණය , තොරතුරු තාක්ෂණය යන අංශයන්ගෙන් අංග සම්පුර්ණ විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම තමයි අරමුණ.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.