වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ භාවිත කරන්න එපා
- 2019-06-02 15:20:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැල්ලවත්තේ සිට ගල්කිස්ස කිලෝමීටරයක් දුරට වෙරළ තීරය භාවිත කිරීම සීමා කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම වෙරළ කලාපයේ කලු පැහැති තෙල් තට්ටුවක් පැවැතීම හේතුවෙන් මෙසේ වෙරළ භාවිත කිරිම වළකින්නයි ඉල්ලා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments