විද්වතුන්ගේ ද සහාය ලබාගනිමින් අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර
- 2018-10-15 11:37:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විෂය මාලා සංශෝධනය කරමින්, විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදුකරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා. විෂය මාලා සංවර්ධන කටයුතු වෙනුවෙන් වගකීම් දරන ජාතික අධ්‍යාපන ආයතනය වෙත මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් මේ වනවිටත් ලබා දී ඇති බවත්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, අධ්‍යාපනඥයින් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් ලබාගත් අදහස්, යෝජනා, නිර්දේශ සහ උපදෙස් අනුව පාසල් විෂය මාලා සංශෝධන හා එක් එක් විෂය අන්තර්ගතයන්හි සිදුකළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.
Reply To:
Name - Reply Comment
0 Comments