විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම ජුනි මසදී
- 2018-05-28 14:41:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක පාඨමාලා 27ක් සඳහා ශික්ෂණලාභීන් 4746 දෙනෙකු බඳවා ගැනීම ලබන ජූනි මස 05 සහ 06 යන දෙදින තුළ සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පළමු සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වී ඇති අයදුම්කරුවන්ගේ සුදුසුකම්වල නිරවද්‍යතාව දෙවන වර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉහත සඳහන් දිනයන්හිදී ඔවුන් අදාළ විද්‍යාපීඨවල ලියාපදිංචි කිරීමට නියමිතය.
ඒ සඳහා වන කැඳවීම් ලිපි ඉදිරි සතිය තුළ අදාළ අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments