Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව 2018 වසරේ දී උසස් පෙළ හදාරන සිසුන් අතරින් විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඇතුළත් ව සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2014 වර්ෂයේ  විද්‍යාව විෂය ධාරාව හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 38,042ක් වූ අතර, එය ක්‍රමිකව වර්ධනය වී 2019 වසර වනවිට 41,168ක් දක්වා ඉහළ අගයක් වාර්තා වී තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ දී විද්‍යා විෂය සමත්වන ප්‍රතිශතය එක් එක් වර්ෂයට අදාළ ව උච්චාවචනය වීමක් පෙන්නුම් කළ ද, සිසුන් උසස් පෙළ හැදෑරීමට විද්‍යා විෂය තෝරාගැනීමේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සාධනීය තත්ත්වයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.