Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වූහාන් ෂිංහුවා - නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට  පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ.

ඒ අනුව වූහාන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 1800 ක් සහිත රෝහලක් බවට පරිවර්තනය කළේය. එදේම බදාදා දහවල් වන විට ව්‍යායාම ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ උසස් පාසලක් ඇතුළු තවත් ස්ථාන 10 ක පරිවර්තන කටයුතු ආරම්භ කළේය.

මේ හරහා තවත් ඇඳන් 10000ක පමණ තාවකාලික රෝහල් ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබෙන බව චීන මාධ්‍ය වාර්තා කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.