වෙසක් වෙනුවෙන් මුද්දර තුනක්
- 2018-04-19 13:50:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළැඹෙන වෙසක් උත්සවය මූලික කරගෙන මුද්දර තුනක් හා මුල්දින කවරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය කටයුතු කර තිබේ.
රුපියල් 10, රුපියල් 15 හා රුපියල් 35ක වටිනාකම්වලින් යුතු මුද්දර තුනක් හා මුල්දින කවරයක් පසුගිය 09 දා නිකුත් කර තිබේ.
චුල්ල සොතසෝම ජාතකයේ විවිධ අවස්ථා පිළිඹිඹු කරමින් මෙම මුද්දර නිකුත් කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments