වෛද්‍යවරු හා රණවිරුවන් වෙනුවෙන් යාපනයේ ශිවන් පදනම පහන් දල්වයි
- 2020-05-04 11:52:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 උවදුරින් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තවා සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සංවිධානවල නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීස් රණවිරුවන් වෙනුවෙන් අද (04දා) රාත්‍රී 7.00ට පහනක් දල්වා ස්තූතිය ප්‍රකාශ කරන ලෙස යාපනයේ ශිවන් පදනව ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
යාපනය, මහනුවර, හා කල්පිටිය යන ස්ථානවල ළමා නිවාස පවත්වාගෙන යනු ලබන මෙම ශිවන් පදනම ආබාධිත දරුවන්ගේ රැකවරුණය වෙනුවෙන් පිහිටවූවකි.
Reply To:
Name - Reply Comment
0 Comments