ශ්‍රී ලංකාවට දඬ
- 2019-09-03 13:51:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු විස්සයි20 තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 40%ක දඬයක් පනවා තිබේ.
නියමිත වේලාවට වඩා ශ්‍රී ලංකාව පන්දුවාර දෙකක් පසුපසින් සිටීම හේතුවෙන් එක් පන්දුවාරයකට 20%ක් බැගින් මෙසේ 40%ක දඬයක් පනවා තිබේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ ලසිත් මාලිංග වරද පිළිගෙන දඬ මුදලට එකඟතාව පළ කිරිම හේතුවෙන් වැඩිදුර විභාගයක් සිදුනොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments