ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙක් හඳුනාගෙන නෑ
- 2020-02-11 14:30:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝ නොවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලද චීන ජාතික කාන්තාව පමණක් බවත් ඇයද මේ වන විට සුවය ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments