2025 මැයි මස 02 ප.ව. 08:11 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 72ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
![]() |
diary Read more... |