2025 මැයි මස 05 ප.ව. 09:14 - {{hitsCtrl.values.hits}}
2019 උසස්පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති අවසන් කළ යුතු දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව උසස්පෙළ විභාගයේ උපකාරක පන්ති 7/30 දා මධ්‍යම රාත්‍රී 12ටත් ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති 7/31දා මධ්‍යම රාත්‍රී 12ටත් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නීති කඩකරන පුද්ගලයන් හෝ ආයතන වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
![]() |
diary Read more... |