ශිෂ්‍යත්වය ඇරඹේ
- 2018-08-05 09:02:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහවසර ශිෂ්‍යත්ව විභාගය අද (05දා) විභාග මධ්‍යස්ථාන 3050කදී ආරම්භ විය. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් පිහිටුවා තිබෙන අතර විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 267,770ක් සහ දෙමළ මාධ්‍යයෙන් 87,556 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
මේ අනුව මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 355,326 දෙනෙක්පෙනී සිටිති. මෙවර විභාගයට අදාළව යම් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් ප්‍රවර්ධන කටයුතු සිදුකරනවා නම් ඒ පිළිබඳ ළඟම පොලීසියට, 119 ක්ෂණික දුරකථන අංකයට හෝ 0112421111 දුරකථන අංකය මගින් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ නොමැති නම් 1911, 0112784208, 0112784537 යන දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments