Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරිම සඳහා මේ මස 21  වැනිදා දක්වා අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසලේ විදුහල්පතිවරයා මගින් අභියාචනා ඉදිරිපත් කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව කියයි. ඒ පිළිබඳ වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ 011-2784208, 0112- 2784537, 011- 3188350 යන අංක ඔස්සේ ලබාගත හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.