ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව 15 දා සිට
- 2019-08-06 11:53:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
පාසල් 39 කදී ඇගයීම් මණ්ඩල 436 යටතේ පැවැත්වෙන මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments