ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට අන්තර්ජාලයට
- 2018-10-04 13:13:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,050කදී පසුගිය අගෝස්තු මස ශිෂ්‍යත්ව විභාගය පැවැති අතර, ඒ සඳහා සිසු සිසුවියෝ තුන්ලක්ෂ පනස්පන්දහස් තුන්සියවිසිහය දෙනෙක් පෙනී සිටියහ.
අන්තර්ජාලයට එක්කරන විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments