2025 මැයි මස 05 පෙ.ව. 08:06 - {{hitsCtrl.values.hits}}
ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩයිම් ලකුණු නිකුත් වී තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය වැඩිම ලකුණු ලෙස ලකුණු 159 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රිකවෙත හිමිව තිබේ.
දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු ලෙස යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් ලකුණු 153 හිමිව තිබේ.
![]() |
diary Read more... |