ශිෂ්‍යාධාර මුදල් වැඩි කරයි
- 2019-09-03 14:50:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ශිෂ්‍යාධාර මුදල ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අද (0දා3) අනුමැතිය ලබා දී තිබේ;
ශිෂ්‍යත්ව සමතුනට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) දක්වා අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරමින් මේ ශිෂ්‍යාධාරය ලබා දෙයි.
මාසයකට රු.500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 610 ක් වැය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments