Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගන්නෝරුව රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ඇරඹි සදහම් පවුර තරුණ සංවිධානය විසින් පැළ 5000ක රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙහි නිර්මාතෘ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ උපාධිධාරී  ශාස්ත්‍රවේදී  කටුවන සීලානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ වැඩසටහනේ මුලික පියවර අගෝස්තු මස 04 වන දින ගම්පහ පහුරුවෙලින් ආරම්භ කෙරෙන බවයි.

දිවයිනේ විවිධ ස්ථානයන්හි ඉදිරියේදි පැළ 5000 ක් රෝපණය කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බැව් උන්වහන්සේ පවසා සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.